ඉති කිරියකරුපදන් යො යොදනු සඟනට, දී, බෙවෙන්, මිදිනී දන අයුරු සියල් තැන යතලබින් කිරියකරුපදසබඳ අදියර දසවනු. 61. ඉති වියරණ දන කිවියර පදි බඳනා; ඉටුනිටු ගණ අකුරු අ. ලකුනු විමසා බඳනේ සියළුපටමැද අවසන ව තග ල එමන බය ජ ර ස තය න නමිනට ග 62. හියකුරු ගෙනෙක් නම්, නිමෙස් කල් මත්, උසුරු වී මෙහි එක් මිත් ඇතියේ එහු නම්, දෙමත් ඇතියේද හලින් පෙරටු ද ගුරු නම්, ගත් අඩමත් ඇතියේ, ඇප් ඇ මතසින් වැඩියෙන් ම වැඩි නම් ම, සෙත් වේවා; න, තො ප ට; බ, වේ සු බ; ය, තිලෝ නා; ජ, ම ඩෝ ර, ර; බා රූ සී; ස, නර සී; ත, සප් දෑ හි පියෝ. උ g ඉති ඉටුනිටු අටගණ අ 6 ය ම ර ජ අ ණ න ල අං අ ර කර පර ප ස ව ඩ දේ අ වා ක ස පු අ ඔ ල ඈ ව ග ව ඟ සිටි පිලි වේ ලි හොත 63. පදී දුබා මැද සසඳ සඳ සමස් පස්: විබත් කරණු විදදෝ නොරිසිත් රුසී විසි දත්~ අතින් පෙදෙන් පවසත පුන වියුවා: පුනරුත් අරුත් ඒ දනු සල සදද පුන රුත්සේ වනනට මෙදලදා දල දෙහුයේ දලඳා නම්: සොවි නොබල තුහු තුනුවඟ සිඟු කෙලෙනඟ කැර නිගා පද සසඟින් හොත බෙදුමෙන් හොත අතින් හෝ : දිව්රඟ විස සොමී ගුණ බමව හිමි හුනානිටු ගැමි අරුත් එවිරුදු අරුත්දාස් නම් කුනන් තොප කින්නිලිය නස්නට: නිහි දස දෙසතැ කොඳ හැති සේ පෙර පිලිවෙල යෙදී පසු පෙදෙ ඉකුත් වී නම් : ඒ උපිලිවෙල නම් දොස් පැවසූ පදී පඬුවෝ සියහ පියනම් වූ ගිරිදු සිරි විසිනට : කසුන් කල දොස් දෝ මේ වන් දෙවියෝ සෙතෙලවත්වා ලේ වන් සමුදුරෙන් උලැඟියෙ වරහ දෙරණත : විය යුතු බැවින් මුළුසුන් සප්ලේ මෙවේනේදොස් එ තට දිය දේවා රිවිරා උරා කටන: නොපැලැඟි කෙලෙන සුරු ඒ මේ දොස් අසබහව් නම් දෙවි බරඬ අඬනෙත් පස්විසිවා රකන තා නැසුනත අ රුත් ඇතියෙන් මේ දනු ගුළු අරුත් සිසි සේහ සක මෙන් විමලඹරයත ලන්මෙන්, රිවි එව් කදෝ සොබනේ නහ එව් බෙලෙ හිමි ගෙරෙන් බුන් ලිඟු බස මෙසේ උකට නිසුවම් මහදොස්: විමසා කව් කරණුයේ සබ මැද යස බජනුයේ මේ ඇයුණු ව පොර නැඳුරන් දැන පදී: මත් සඳ එලි ද යවහන් සමසේ යොදා බඳනේ ඉ ඉති ඉටුනිටු අදියර එකොලොස්වනු. 64. සමහවියට තැකු කිසිවත් උවම් නම් වේ: ලබනුයේ උවම් ඒ හා උවමේ නමින් පල වේ ඉති උවම් උවමේ. හා වේ. නුවන් ඉඳුවර වන් ඉඳු වන් උවන් සවැනිය: සමදම් ති යෙදුයෙන් මෙ විසූ වත් උවම් නම් ඉඳු සැව් පිරිවැටු මහමෙර ලොව දඟුම් වත: සුගතිඳු බඳ එබඳු වී හඟනේ අ බුතුවම් නම් පෙදෙන් අතින් හොත දෙ වතට සම ගුණ යොදා: පවසන සබඳ අරුතෙක් ඒ විසූ සෙලෙසුවම් නම් පියවි රා වඩා කොස් දඬු පත් ගුණ සියෝ: දල පල් දුගඳ සිට යේ පැරදි පියුමය සරණින් සුවට කෙමිනු ලැඟි අඹර ත රැඳි කොකුම්වන්: තරුපුන් ඇල් යපනුයේ වමි තෙනෙ නොමලතික් රැස් සොමි කිසවන සුළූ රිවි සැධ සයුරු තනනුයේ; කහි තට ලොව උඩම් වේ මේ විසූ නිදි උවම් නම් ඇති නැති කර ගොත නැති ගුණ කැරද ඇති සේ: ප වසත වෙසෙස් අරුතක් ඒ විසු විරුදුවම් නම් කනුදු නැතිවතක් නොදෙනු දනුමෝ නැත්තෙහි පරණට කෙසේ බිය පුවතින් : මහබා නොබිය පසුතුරු දෙන දෙදෙනකු වදන් පිරියතැ: වැනියටි සිරිත් වෙසෙසක් පලවතු බ බස් නම් වේ සඳවන සිඳු කිය කුඹුගනම සත රා 65. ගරහා කිසි ලෙසින් පවසත උකට අරුතක්: ඒ විසූ නිදිපසස් නම් ලකර මහ නතුගතුවෝ ගනුතු තොප කෙ රෙන් මතඟ දරිය සිලිය සැමි: පරහු පිරිර තදුරෙන් ඒ බැ විනි හඟිම් මහබා නැසි ලෙහි තුබූ කිසි හව් පලකර ණු වස් : පවසත අනත් කරුනක් එ විසූ අන්අලප්නම් ම හී ව විස ලීමලී යා එ ස ලීමලී යා මී විමී ලී තුඩු වි ලිපිලී යා පිලින්නෙලෙ උලැඟිබැලිලී යා 66 පියවි අයුරකින් ඇසිරෙණ අරුත් වෙසෙසක්:සලක නූ අන් අයුරකින් ඒ දනු උපේ ලකරා අපොලතරිසො ර බිම තන බඳු පෙද නොසැහැමෙන් : බියනෙව් හිනි නූ වන් වන් කත කන්කපල් පලල්ලේ ගැඹුරෙන් සසුරු වී දිරී තිලිනෙන් සුරතු හෝ අන්අරුත් රුහ වී සොමි ගුණෙනිඳු රිවි තෙදින්: ඇදුරු රු මෙහේරු නම් සමුදා එකත යෙකින් : විකපා සුරෙන් පවසත එවිසූ රූලකර නම් ය සපඬෙරොහු සුපුල් කෙමිසිසි කෙසුරු ගහරැස් : සේවලාදල නල කෙලෙස් දියවිලි බීජිං යහ ඈ වනමුත් කුබූ පද නොලා සඳවස් : නොමලැඟැ පෙර කිවි සමා කව් බැඳ යසබ ඳ දෙවා ලකර අදියර දොලොස්වනු. මෑපෙල පමන සිද්ධි, කිවිමන් දනන් පසසත දකන ලක සියල්, බුජ මභ වූරෙණි රක්නා | දෙදෙව්රද ලගම් විමනග, පති රජ දෙව්සැරදෙනේ අදරෙන් සඳත ඔහු, විබතැ තිරණ සිය බසෑ පලකරණු වස් මෙකෙලෙම්, කුළුනෙන් සිදත් සගරා මෙහි පදනුවඟ ද නවියරණ විදි බජමි න නිතැතිනිමන පසිඳ විඳ දනද පිනිපිලෙන යසරල දිගෙලඹෙන විනර පතසයුරුමෙන නගනු මෙලක නිති දිය දද නර සහමින සිඳත් සඟරා නිමි. VIBATH' MAL DAMA. විබත්මල්දම නැමද අප දියබප් නෙක දනට වැඩ සඳහා: පොරනැදුරු බස් ගෙණ කරන්නෙම් විබත්මල්දම්. පෙරවිබත්, අලවිබත්, කබත්, කතු විබත්, කරණ විබත්, සපදවිබත්, අවදිවිබත්, සබඳවිබත්, අදර විබත්, යන සත් විබත්,පිලිවෙලින් පවසම් එහි පෙර විබත් එක බසනම්. 1. මුනිඳේ දම් දෙසේ, දිනිඳා අඳුරු වැනහී, මැතිඳා නඩු අසා, නිරිඳෙක් රපුන් ජය ගති. බුහු බස නම් දෙවි යෝ අසිරි දෙත්, අසුරෝ හරුට පරදිත්, බමුනහු මතුරු උගනින්, පඬුවෝ දොසක් නොකරත් 2. පෙරබනටම ඇතුලිත් අලවිබත් එක බසනම් මහර ද ලෙ නොනස, පුතා සව් සත උගනුව, සඳා මන කොඳ පොබ; මැතිඳේ දුසිරි නොකරව බුහුබස නම් කිවිනි ගත් උගනිව්, මිතුරෙණි නොමඳ සෙත දෙව්, සත් නෙනි පින්කරව්, සිත්නි අවැඩක් නොසිතව් 3. කවිබත් එක බස නම් මුනිසඳ නම කරව, සත්විදු යෙහෙන් උගනුව, මැතිඳා බලා එව, මරහු දින පින් බල යෙන් බුදුබසනම් මහනුන් නමදනේ, පිලිමල්න නිති ජයගනු, මොනරාණ නරඹන්න, රුක්නට නැහෙත් වඳුරෝ 4. කතු විබත් එක බස නම් රරද ගත් දසවෙස්, නිරී ඳු කල තද යුද, සීරදා නැසු ගජකැල, රුසිහු වදහළ මහහත් ~ බුහුබසනම් බිලිඳුන් කල නැටුම්, මීපන ගත් ම ඩලග,නරාණ කල දුසිරි, කිවින් පදකල කවිපද 5. මෙම කතු විබතවම ඇතුලත් කරණවිබත් එකබස ද බුහු බසඳ එක ලෙසමයි යසින් ලොවැ පළවේ, ගුණෙන් සවු සත සිත් ගනු, මෙත්නෙන් වෙර නසහු, සින්හි හැමදෙය විමසනු |