13. That a Board of Examiners should be appointed, consisting of two European Gentlemen, one an Officer of Government; two Native Gentlemen; and a President to be named by the Governor. The Board should declare whether they consider the Student qualified for the Public Service, and give the character of the Examination passed. Pavilion, Kandy, May 27th, 1852. G. W. ANDERSON. In the Introduction, and in this Appendix, we have given different exercises for the student. We have not, however, given a specimen of a prose translation from the English into Singhalese, written in a style which we would recommend for the adoption of the student. This we here supply at the suggestion of a friend, by translating a portion (Book III. Eable 9.) of the Sanscrit Version of the HITOPADESA. වීරවර නම් රාජකුමාරයෙක් කිසි දේසයකින් අවුත් එහි රජ වාසල දොරටුපාලයාකරා පැමින මම වනාහී මෙහෙවර යන රාජ කුමාරයෙක්මි මා රජු දක්වයි කී,, එසේ දොරටුපාලයාවි සින් රජු දක්වන ලද හෙතෙම දේවයෙනි ඉදි සේ වක වූ මගෙ වැඩ ඇතහොත් මගේ දි විවැටුම කරනු ලැබේවයිකී,, සුදාකර ජඳතාගේ වියදම කිමෙක්දයි විතාලේය,, දවසට රන් හාරසියයක් වෙතියි වීරවරකී,, තාගේ ආයුද කවරේදැයි රජු විසින් විචාරන ලද වීරවර තෙමද තහා කඩුවතුන්වෙනියයි කි,, රජු නොපිලිවෙනැයි. කිය ඒ අසා වීරවර තෙම රජු වැඳ නික්මුන කල්හී ඇමති යෝ දේවයෙනි මොහුට සතර දවසක වැටුප්ද කිමෙක්ද මේ තෙ මේ මෙපමන වැටුප් ලබන්ට සුදුස්සේ හෝ නුසුදුස්සේහෝද මොහුගේ ස්වර පදන්නා ලැබේවයි සැලකලෝ ඉක්බිති ඇමැත් තන් බසින් ඔහුව කැඳවාඕ හට බුලත් දී ඒ වියද මදුන්නාහ කුමක් හෙයින්ද යත් 103 - බුලත මිහිරි තිත් වේ කාරකාසාකුළුත් වේ- මල හැර මනයෝනාගින් ද දල්වස් බුලත් හී බුලත් වනාහී කුළු රසය තිත්තය මදුර රසයෙන් මිස්‍රය, මොහුගේ පැවැත්ම හා මෙහෙවරඳහන වියදම් කරණ පරිදි රජ තෙමරහසින් සොයන්නේ ඉන් අඩක් දෙවියන්ට සහ බවුනන් ට ද තුබූ කොටසින් අඩක් දුප්පතුන්ටද ඉතිරි කොටස ඔහු ගේ අන්නපානාදියට හා ක්‍රීඩා සෙල්ලුම් ආදියට ද වියදම්කරණ බවහා මේ සියළුක්‍රත්‍ය නිතරම කරමින් රැදාවල් දෙකේහි කඩු ගත් අත් ඇතිව රජවාසල සේවය කරමින් යම් කලෙක රජුම අනු දත්තේ නම් එක විනා ස්වකීය ගෙටද නොඑලඹෙන බව දද නගත නැටන අවතුදුස් වක දිනෙක රැ අනුකම්පාඋපදී නා හැඬීමක් රජු අසා කිමෙක්ද මෙහි වාසල කවරෙ ක් සිටීද යි විචාල කල දේවයෙනි මම වීරවරයයි වීරවර තෙමකි,, හැඬීමක රායේවයි රජ තෙම කීය., එසේය දේවය නි කියා වීරවර තෙම එක නෙසීම නික්මින,, එවිට රජතෙම සිතනුයේමා විසින් මේ හුදකලා රාජ කුමාරයා ඉඳිකටුවෙන් සිදුරු කල හැකි අඳුරෙහිය වන ලද්දේය හේ නුසුදුසුය මම්මගොස් මේ කිමෙක්දැයි පරික්ෂා කරමැයිගත මේද කඩුවක් රැගෙන ඔහු අහුව නුවරවාසලින් පිටත්ව ගියේය,, වීරවර තෙමේ ද එම ස්ථානයට පැමින සියළු ආබර නින්සැර සුන රූපයව්වන සම්පන්න හඬන ස්ත්‍රියක් දක තීකවරක්ද කුමට හඬාදයි ඇසීය,, ස්ත්‍රීදකියන්නී මම වනාහී මෙම සුදු කරජුගේ ස්‍රි දේවියෙමි බොහෝ කලක් මහත් සැපින් මොහුගේ බාහු සෙවනෙ ගිවිසුයෙමි මෙහෙසියගේ අපරාධයෙන් අදින් තුන්වෙනි දින මොහු මියෙයි මමද අසරණ වන්නෙමි මෙ හි නොවසන්නෙමි එහෙයින් හඬ මියිකි පිනැත්තිය නුබ වහන්ස්ගේ වාසය නැවතමෙහි කෙලෙස වේදෝ හායි කී කල ප්‍රිදේවි කියන්නී ඉදී න්තෝ දෙතිස් ලකුනෙන්යුත් සක්තිධර නම් සිය පුත්හිසසිය අති න් සිඳභගවත් සර්ව මංගලාවට පුද කෙරෙහි නම් එකල රජ තෙමසි යවසක් ජීවත්වන්නේය මමද යෙහෙන් වෙසෙමැයි කියා අතුරු දහන් වී,, වීරවර තෙමේද සිය ගෙට වැද නිදිබරව උන් ඔහුගේස්ත්‍රී හා පුතු අවදි කෙලේ,, උහුදෙදෙනා නින්දහැර උන්කල සීදේවි කල ඒ සියළු කතාකීය,, ඒ අසා සක්තිධර තෙමේ හිමිහුගේ රච රක්නාපිනිස යමෙක් යෝග්‍යද මෙසේ වූම මපිනැත්තෙමි සම් ක්ෂාරය කසට රසයෙන් අනුගතය වා සෙම්නසා කෙරේ දුගඳ දොස් පහ කෙරේ මුවසරහයි පිරිසිදු මාග්නිය දීප්ති කෙරේ,, මිත්‍රය බුලත් පිලිබඳ මේ යෝ දෙවුලෝ පවා දුලබයහ ක්‍රිමින්දුරු කෙරෙයි කා තෙලෙස් ගුණ හෙයකින් කිසිකලෙක මෙබඳු ක්‍රියාවෙක මේ සැරිරයාගේජුද කෙරීම උතුම්ද එහෙයින් පියාණෙනි දැන්කුමන බාදාවෙක්දයි සතුටු සහිතවකීය,, සක්තිධර යාගේම වූද කියන්නී ඉදින් මෙසේ නොකොලහොත් රජුගෙන් ලැබූ වියදම හෙවීම කෙසේ වේද අපේ කුලයට මේ සුදුස්සකැයි කීවාය,, මෙසේසලකා සියල්ලෝ සර්ව මංගලාවගේ දේවොලට ගියෝය. එහිදී වීරවර තෙම සර්ව මංගලාවට වැඳ දේවීනි පහදිවා සුදු කමහරජ තෙමේ දිනේවා මේ පුදගන්නා ලැබේවයි කියා පුතු හිසසින්දේය,, ඉන්පසු වීර වර තෙම රජු ගෙන්ලත් වියදම් පිනිස දන්සුදුස්සක් කෙලෙමි ඉතින් දරුවනැති ජීවිතය දුකකැයි කල්පනා කොට තමාගේ සඳසින්දේය,, තවද තමුන් හිමි හා පුතුගේ සෝකයෙන් පෙලෙන ස්ත්‍රිය ද එසේම කෙලේය,, මේ සියල්ල ඇසූදුටු රජ තෙමේ විස්ම පත්ව තවද 104 — අප වෑ නිකුඩා ස දිවියත් නැ වතමි යය වැලිෙමාහුට සම ස ත් ත් ත් නොවිවෙනේ ද නොමමෙදිය ත් මොහු නැති රාජ්‍යයෙනුදු කවර ප්‍රයෝජනද යිසිතා තමුන් හිස ද සිඳිනා පිනිස කඩුව හැඳ ගත්තේය,, එවිට දෙව්දූපෙ නී රජහුගේ අතනවතා පුත ඉක්ම නොව දන්තාගේ රටහැ ස්මක් නොවෙයිකි,, රජ්ජුරුවෝද බැහැ දැක දේවිනි රාජ්‍යයෙ න් හෝ ජීවිතයෙන් හෝ දනයෙන් හෝ කම් නැත ඉදින් මට අනුකම්පා සිත් ඇත්තෙහි නම් මාමරාවත් මේ රාජ පුත්‍රයා අඹුදරු වන් හා ජීවත් කල මැනවැයි එසේ නොකලහොත් ඔහුන් ගිය මග මමත් යන්නෙමියි කීහ,, දෙව්දූ තොමෝද මේතාගේ උතුම් ගුණය හා සේවකයන් කෙරෙහි ඇති දයාවෙන් මම සර්ව ප්‍රකාරයෙන් සතුටු වූයෙමි යව ජයගනුව මේ රාජ පුත්‍ර තෙමේද සපිරිවරින් දිවි ලබා වයි කිය ඉන්පසු වීරවර තෙමේ අඹුදරුවන් සමඟ දිවිලැබ සිය හෙට ගියේය.මොවුන් විසින් නොදක්නා ලද රජ තෙ මේද පහයට නැග පෙරසේම සැතපින,, නැවත වාසල සිටි වීර වරතෙම රජුහු විසින් විචාරන ලද්දේ දේවයන් වහන්ස ඒ හඬන ස්ත්‍රී මාදක අන්තර්ධාන වුවාය අ කිසි කතාවක් නැතැයි කීය,, රජ ඒ අසා සතුටු වූයේ මේ උත්තම සත්ත්ව තෙමේ කෙසේ ප්‍රසන්සනී සදායි ආස්චර්යය සහිත වසිනීය TRANSLATION BY F. JOHNSON. "One day a Rajaputra named Vìra-vara, having arrived from some country, presented himself before the warder at the palace-gate, and said, I am a Rajaputra, in quest of a livelihood; procure me a sight of the king. Accordingly, upon being introduced by him into the royal presence, he said: If your Highness has any use for me a servant, then let my stipend be fixed. What must thy stipend be? said Súdraka. Four hundred pieces of gold a-day, answered VìraWhat are thy accoutrements? demanded the king. Two arms, replied Vìra-vara, and a sabre for a third. It cannot be, said the king. On hearing that, Vira-vara made his bow and withdrew. Then said the ministers: Please your Majesty! By giving four day's stipend, let his character be known, and whether he be worthy or unworthy to receive such a stipend as this. Then, at the instance of the ministers, he called him back; and having presented betel to him, he gave him those wages. For : vara. 103.-Betel is pungent, bitter, spicy, sweet, alkaline, as tringent: a carminative, a destroyer of phlegm, a vermifuge: a sweetener of the breath, an ornament of the mouth, a remover of impurities, and a kindler of the flame of love. O friend! these thirteen properties of betel are hard to be met with, even in heaven. The disposal of the stipend was very narrowly watched by the king: a moiety thereof was given by Vira-vara to the Gods and to the Brahmins; a fourth to the distressed; and the remainder of it was spent in food and in amusements. When he had done all this, his daily practice, he would wait sword-in-hand day and night at the palacegate: and when the king himself commanded, he would then return to his own home. Now on the fourteenth night of the dark half (or wane of the moon,) the Raja heard a noise of piteous weeping; upon which he called out, Who! who waits here at the gate? To which he replied: Please your |